උපදෙස් සහ වැදගත් කරුණු
ලියාපදිංචිය
අප වෙබ් අඩවියේ යෝජනා ඔබට කැමති සහ පහසු භාෂාවකින් පළ කර ගත හැකි බව කරුණාවෙන් සලකන්න.
වෙබ් අඩවියේ ලියාපදිංචිය සඳහා “ Register “ ක්ලික් කර ඔබගේ තොරතුරු වෙබ් අඩවිය වෙත ලබා දෙන්න. ලියාපදිංචිය සඳහා ඔබගේ ඡායා ඡායාරූපයක් ලබාදීම අනිවාර්ය නොවන අතර වලංගු දුරකථන අංකයක් ලබාදීම අනිවාර්යවේ. ඔබට අවශ්‍ය නම් දුරකථන අංකය පරිපාලකට පමණක් පෙනෙන ලෙස සැකසිය හැක. ඒ සඳහා දුරකථන අංකයට ඉහළින් ඇති “ Mobile number available to other proposals “ හි කොටුවෙහි හරි ලකුණ ඉවත් කරන්න.
ලියාපදිංචිය සඳහා ඔබට ඊමේල් ලිපිනයක් නොමැතිනම් එය සාදා ගන්නා ආකාරය අපගේ Youtube චැනලය හරහා දැක බලාගත හැක.
ලියාපදිංචියේදී “ Message “ කොටස විස්තරාත්මකව ලිවීම තුළින් ඔබගේ යෝජනාවට අනිත් යෝජනා වල ආකර්ෂණය වැඩි කරගත හැකි අතර ඔබ ගැන පරිපූර්ණ අවබෝධයක් අනිත් යෝජනා වලට ලබාගත හැක. මෙහිදී ඔබට ඔබගේ පවුල් පසුබිම ( දෙමාපියන්, සහෝදර සහෝදරියන් පිළිබඳ විස්තර ) ඔබගේ වර්තමාන සහ අනාගත සැලසුම්, ඔබගේ විශේෂ ගති ලක්ෂණ සහ විනෝදාංශ, ඔබ බලාපොරොත්තු වන සහකරු හෝ සහකාරියගේ ගති ලක්ෂණ සහ ඔබ බලාපොරොත්තු වන දේවල් යනාදිය සඳහන් කළ හැක. ඔබට හැකි අයුරින් මෙහි විස්තර ඉදිරිපත් කළ හැකි අතර මෙය වෙබ් අඩවියේ සංස්කාරක විසින් ගැලපෙන පරිදි සංස්කරණය කරනු ඇත.
ඔබගේ ඡායා ඡායාරූපයක් පළ කිරීම මගින් ඔබගේ යෝජනාවෙහි ආකර්ෂණීය බව දස ගුණයකින් වැඩි කර ගත හැක. ඔබගේ දැනගැනීම සදහා ආදර්ශ යෝජනාවක් පහත පරිදි දැකබලාගත හැක.

වෙබ් අඩවියේ පරිපාලක ඔබගේ තොරතුරු පරික්ෂා කිරීමෙන් අනතුරුව ඔබට E mail පණිවිඩයක් මගින් ඔබගේ සාමාජිකත්වය අනුමත කළ බව දැනුම්දෙනු ලැබේ. මෙහිදී පරිපාලක දුරකථන ඇමතුමක් මගින් ඔබගේ යෝජනාව තහවුරු කරගනු ඇත. මෙහිදී ඔබ අප වෙත ලබා දුන් දුරකථන අංකයට පමණක් ඇමතුම ලබා දෙන බව සඳහන් කළ යුතුය.
ඔබගේ ලියාපදිංචිය අනුමත කිරිමට පෙර ඔබට අවශ්‍ය නම් ඔබගේ යෝජනාවෙහි විස්තර වෙනස් / වැඩි කරගත හැකි අතර ඔබගේ යෝජනාව පරිපාලක විසින් අනුමත කිරීමත් සමග ඔබට විස්තර වෙනස්කර ගැනීමේ හැකියාව නැතිවනු ඇත.
යෝජනා පරීක්ෂා කිරීම
ඔබ නැවත වෙබ් අඩවිය වෙත ඇතුල්වීමේදී “ Login ” ක්ලික් කර වෙබ් අඩවිය වෙත ඇතුල් විය හැක. ඇතුල් වීමේදී ඔබ විසින් ලබාදුන් ඊමේල් “ Email “ ලිපිනය සහ “ Password “ මුරපදය භාවිතා කරන්න.
ඔබ වෙබ් අඩවියට ඇතුලත් වීමේදී ඔබ “ Dashboard” වෙත පිවිසෙන අතර ඔබට නව යෝජනා, ඔබට ගැලපෙන යෝජනා, ඔබට කැමැත්ත පළ කිරීම් හා ඔබට ලැබුණු පණිවිඩ යනාදී සියල්ල එහිදී දැක බලාග ගත හැක.
වෙබ් අඩවියෙහි ඉහළ “ Menu Bar “හි ඇති “Proposal“ ක්ලික් කර වෙබ් අඩවිය තුල පවතින සියලුම යෝජනා දැක බලාගත හැක.
ලියාපදිංචි වීමත් සමග ඔබට ගෙවීමක් නැති “ FREE “ සාමාජිකත්වය හිමි වේ. මෙහිදී ඔබගේ තොරතුරු වෙබ් අඩවියේ පල වන අතර අනෙකුත් යෝජනාවන් හට ඔබගේ තොරතුරු පරීක්ෂාකර ඔබට කැමැත්ත පල කිරීම්, දුරකථන මාර්ගයෙන් හෝ පණිවිඩ යැවීම මාර්ගයෙන් ඔබ හා සම්බන්ධ වනු ඇත.
“ FREE “ සමාජිකත්වය තුළින් ඔබට අනෙකුත් යෝජනා පරීක්ෂාකර විස්තර දැන ගැනීමේ හැකියාව ලැබෙන නමුත් ඔබට අනෙකුත් යෝජනාවන් හට කැමැත්ත පළ කිරීම, දුරකතන අංක ලබා ගැනීම හෝ පණිවිඩ යැවීම කළ සිදුකළ නොහැක. ඔබට ඒ සඳහා ගෙවීමක් කර “ Silver, Gold, Platinum ” යන “premium” සාමාජිකයන්ගෙන් කැමති සාමාජිකත්වයක් ලබාගෙන ඔවුන් හා සම්බන්ධ විය හැක. “Premium” සාමාජිකත්වයන් සඳහා වෙබ් අඩවිය සතු සියලුම වරප්‍රසාද හිමිවන අතර සාමාජිකත්වයන් කාලය මත පමණක් එකිනෙකට වෙනස් වේ. එහිදී ඔබට සීමාවක් රහිතව කැමැත්ත පළ කිරීම්, දුරකතන අංක බැලීම් සහ පණිවිඩ යැවීම් වැනි වරප්‍රසාද හිමිවේ. සාමාජිකත්වයන් අතර වෙනස්කම් සහ ගාස්තු ඔබට පහත පරිදි බලාගත හැක.
Membership Options - Proposal
Free
- Profile Views
- Photo
- Show interest
- Block profiles
- 1 Month
- Free
Silver
- Profile Views
- Photo
- Show interest
- Contact Views
- Messages
- Block profiles
- Report about Users to admin
- 6 Months
- 1000.00
Gold
- Profile Views
- Photo
- Show interest
- Contact Views
- Messages
- Block profiles
- Report about Users to admin
- 9 Months
- 1300.00
Platinum
- Profile Views
- Photo
- Show interest
- Contact Views
- Messages
- Block profiles
- Report about Users to admin
- 12 Months
- 1500.00
Membership Options - Service
Free
- 6 Months
- Free
Silver
- Upload pictures
- Display FB link
- 1 Year
- 1000.00
Gold
- Upload pictures
- Display FB link
- 2 Years
- 1500.00
Membership Options - Proposal
Features | Free | Silver | Gold | Platinum |
---|---|---|---|---|
Profile Views | ![]() | ![]() | ![]() | ![]() |
Photo | ![]() | ![]() | ![]() | ![]() |
Show interest | ![]() | ![]() | ![]() | ![]() |
Contact Views | ![]() | ![]() | ![]() | ![]() |
Message | ![]() | ![]() | ![]() | ![]() |
Block profiles | ![]() | ![]() | ![]() | ![]() |
Report about Users to admin | ![]() | ![]() | ![]() | ![]() |
Period / Duration | 1 Month | 6 Months | 9 Months | 12 Months |
Price LKR | Free | 1000.00 | 1300.00 | 1500.00 |
Membership Options - Service
Features | Free | Silver | Gold |
---|---|---|---|
Upload pictures | ![]() | ![]() | ![]() |
Display FB link | ![]() | ![]() | ![]() |
Period / Duration | 6 Months | 1 Year | 2 Years |
Price LKR | Free | 1000.00 | 1500.00 |
මෙම වෙබ් අඩවිය හුදෙක් මංගල යෝජනා ප්‍රදර්ශනය කිරීමේ වෙබ් අඩවියක් වන අතර මෙහි විනීතව හා අනිකුත් සාමාජිකයන් හට කරදරයක් නොවන අයුරින් කටයුතු කිරීමට වග බලා ගත යුතුය. ඔබගේ හැසිරීම අනිත් සාමාජිකයන් හට කරදරයක් වන බවට පරිපාලක වෙත අනෙක් සාමාජිකයන්ගෙන් පැමිණිලි ලැබුනහොත් පරිපාලක විසින් දැනුම්දීමකින් තොරව ඔබගේ සාමාජිකත්වය අවලංගු කරනු ඇත.
සාමාජිකත්වය සඳහා මුදල් ගෙවීම
ඔබට Dialog Genie හරහා පහත ආකායට මුදල් ගෙවීම් කළ හැක.
ණයපත් /හරපත් (Credit Card/Debit Card) මගින්
ඉතිරි කිරීමේ ගිණුම් /ජංගම ගිණුම් මගින්
Dialog eZ Cash මගින්
ඔබට පහත සඳහන් Sampath Bank ඉතිරි කිරීමේ ගිණුමට මුදල් තැන්පත් කර මුදල් තැන්පතු පිටපතක් E-mail / Whatsapp මගින් එවිය හැක.
ගිණුමේ නම - S L P Services (Pvt) Ltd.
ගිණුම් අංකය - 100114015271
බැංකුව - Sampath Bank
ශාඛාව - City Branch - Colombo
ඔබ ඉහත කී ගිණුම් අංකය වෙත සෘජුවම (E-bank) මුදල් මාරුකල හැකි අතර මුදල් ගෙවීමෙන් අනතුරුව ලදුපත (E-Receipt) අපවෙත එවිය යුතුයි.
අනෙකුත් වැදගත් කරුණු
ඔබට අපගේ Youtube / Facebook චැනලයන් හරහා වෙබ් අඩවිය ක්‍රියාත්මක වන ආකාරය Video දර්ශන මගින් දැක බලා ගතහැක.
ඔබගේ විවාහය අපගේ වෙබ් අඩවිය තුලින් සිදු වූ පසුව ඔබගේ යෝජනාව වෙබ් අඩවිය තුළින් ඉවත්කර ගැනීමට කාරුණික වන්න. එමගින් ඔබටත් අනෙකුත් යෝජනා වලටත් බාධා සිදු නොවනු ඇත. ඒ සඳහා ඔබ වෙබ් අඩවිය වෙත ලබාදී ඇති ඊමේල් ලිපිනය මගින් හෝ දුරකථන අංකය මගින් පරිපාලක වෙත දැනුම් දෙන්න.
මෙම වෙබ් අඩවිය තුළින් හඳුනාගන්නා කිසිවෙකු සමඟ විවාහයට පෙර මුදල් ගනු ගනුදෙනු හා සම්බන්ධ නොවන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු. මෙම වෙබ් අඩවිය මංගල යෝජනා පෙන්වීම් සඳහා පහසුකම් සලසා ඇති බවත් යෝජනා වල ඇති තොරතුරු වල සත්‍යථාවය සම්බන්ධව වෙබ් අඩවිය වග නොකියන බව සඳහන් කර සිටිමු. ඔබ යෝජනාවන් හා සම්බන්ධතාවන් ඇති කරගන්නේ නම් පෞද්ගලිකව සොයා බලන ලෙස ඉල්ලා සිටිමු.
ඔබට අවශ්‍ය තොරතුරු දැනගැනීම සඳහා පහත ආකාරයන්ගෙන් පාරිභෝගික සේවා නිලධාරියෙකු සමග සම්බන්ධ විය හැක.
වෙබ් අඩවිය තුළ පළ වන අනිකුත් ආයතන සම්බන්ධ වෙළඳ දැන්වීම් “ Google “ ආයතනය මගින් දර්ශනය කරන බවත් ඒ සඳහා අපගේ කිසිදු වගකීමක් නොමැති බවත් කරුණාවෙන් දන්වා සිටිමු.